ජයග්‍රහණයේ ලකුණු 72ක මුෂ්ෆිකර් කැප කළේ කාටද …? සංවේදී කතාව

<a href= 'http://www.slstory.com/?p=12969&preview=true' > ජයග්‍රහණයේ ලකුණු 72ක මුෂ්ෆිකර් කැප කළේ කාටද …? සංවේදී කතාව </a>

අවාසනාවන්ත ලෙස නිදහස් කුසලාන 20-20 තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය බංගලාදේශය හමුවේ පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ මහත් කනස්සල්ලට හේතු විය.

කෙසේ වෙතත් බංගලාදේශ පිලේ ජයග්‍රහණයේ නියමුවා වූයේ මුෂ්ෆිකර් රහීමිය. ලකුණු 215 ක් වූ දැවනත් අභියෝගය හමුවේ සිය පිත්ත හැසිරවූ හිටපු බංගලාදේශ නායකයා පන්දු 35 ක් තුලදී නොදැවී ලකුණු 72 ක් වාර්තා කරන ලදී.

තරගය අවසානයේ මාධ්‍යවෙදීන් මුෂ්ෆිකර් රහීමිගෙන් ඔහුගේ මෙම ජයග්‍රාහි ඉණිම ගැන විමසා සිටි අතර මුෂ්ෆිකර් රහීමි කියා සිටියේ ” තරගය ජය ගැනිම ගැන බෙහෙවින් සතුටු වන බවත් මම අද ක්‍රීඩා කල මේ ඉණිම මම මගේ පුංචි පුතා වෙනුවෙන් කැප කරන බවත්ය.ඒ මන්ද යත් සිය පුතු ඉපදී මේ වන විට දින 35ක් පමණක් වන නිසාය.

More From the Web