<a href='http://www.slstory.com/?p=30334&preview=true'>ලසන්ත ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය ගැන විමර්ශන කරන සී.අයි.ඩී. ප්‍රධානියා මාරු කර යවයි</a>Featured

ලසන්ත ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය ගැන විමර්ශන කරන සී.අයි.ඩී. ප්‍රධානියා මාරු කර යවයි

ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්…

දේශපාලන පෙරළි අතරේ කූඹියෝ තිර රචකයා අතුරුදන් (Braking News)උණුසුම් පුවත්

දේශපාලන පෙරළි අතරේ කූඹියෝ තිර රචකයා අතුරුදන් (Braking News)

කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.…

මන්ත්‍රීකම නැතිවීම නිසා 37 වසරක කසාදෙත් නැති උනා.. ආයේ ඡන්දේ ඉල්ලන්න අවසර දෙන්න පුලුවන්ද.?උණුසුම් පුවත්

මන්ත්‍රීකම නැතිවීම නිසා 37 වසරක කසාදෙත් නැති උනා.. ආයේ ඡන්දේ ඉල්ලන්න අවසර දෙන්න පුලුවන්ද.?

ස්විස්ටර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා හෙට (19) මැතිවරණ…

කෝටි තුනක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටඋණුසුම් පුවත්

කෝටි තුනක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු පුද්ගලයකු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුතු හොරායින් රැගෙන සුඛෝපභෝගී ජීප් රියකින් ගමන් කරමින්…

ජවිපෙත් ජනපතිගේ ආරාධනයට පිටුපායිඋණුසුම් පුවත්

ජවිපෙත් ජනපතිගේ ආරාධනයට පිටුපායි

ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය…

මැතිසබේ දී රාජ්‍ය දේපලට හානි කළාට නීති මඟට යා හැකියිඋණුසුම් පුවත්

මැතිසබේ දී රාජ්‍ය දේපලට හානි කළාට නීති මඟට යා හැකියි

පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී…

නැවත විශ්වාසභංග ගෙනෙන්නට බලාපොරොත්තුවක් නෑඋණුසුම් පුවත්

නැවත විශ්වාසභංග ගෙනෙන්නට බලාපොරොත්තුවක් නෑ

ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන්…

පොලිස්පති පූජිතගේ කොන්ද පණ නැද්ද.? නැත්නම් ඔහු නිවටයෙක් ද.?උණුසුම් පුවත්

පොලිස්පති පූජිතගේ කොන්ද පණ නැද්ද.? නැත්නම් ඔහු නිවටයෙක් ද.?

ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිරිසනුන් හා මන්ද බුද්ධිකයන් ලෙස හැසිරෙමින් කටයුතු කළහ. පෙරේදා කුණු කූඩ වලින් ගහගත්…

පාර්ලිමේන්තු සබාගර්භයේ දේපළ රැසකට හානි.. කිසිදු නීතිමය පියවරක් නෑ..උණුසුම් පුවත්

පාර්ලිමේන්තු සබාගර්භයේ දේපළ රැසකට හානි.. කිසිදු නීතිමය පියවරක් නෑ..

පාර්ලිමේන්තුවේ අඛන්ඩව දින තුනක් තුළ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සබාගර්භයේ දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. මයික්‍රෆෝන,…

බඩුත් එක්ක හොරු මාට්ටුඋණුසුම් පුවත්

බඩුත් එක්ක හොරු මාට්ටු

රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ ග්‍රෑම් 7කට අධික බරකින් යුතු ස්වාර්ණාභරණ තොගයක් මෙරටට ගෙන ආ සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට…