මෛත්‍රි-මහින්ද හමුවක් අද රාත්‍රියේඋණුසුම් පුවත්

මෛත්‍රි-මහින්ද හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්විමට නියමිතව…

සියල්ලන් මවිත කරමින් විශ්‍රාම ගියා කියූ ඊවා වනසුන්දර මහින්දගේ නඩු විභාගයට නැවතත් එයිඋණුසුම් පුවත්

සියල්ලන් මවිත කරමින් විශ්‍රාම ගියා කියූ ඊවා වනසුන්දර මහින්දගේ නඩු විභාගයට නැවතත් එයි

අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරනය නිකුත්කළ අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය පංච පුද්ගල විනිසුරු…

<a href='http://www.slstory.com/?p=32031&preview=true'>අධිකරණ තීන්දුවෙන් පසු මී හරක් පොරයක් – 5ක් රෝහලේ</a>Featured

අධිකරණ තීන්දුවෙන් පසු මී හරක් පොරයක් – 5ක් රෝහලේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඊයේ (13) පස්වරුවේ සේරුනුවර එක්සත් ජාතික පාක්ෂිකයන්…

වසර 40ක සේවා දිගුව නිමා කරමින් ඊවා වනසුන්දර විශ්‍රාම යයිඋණුසුම් පුවත්

වසර 40ක සේවා දිගුව නිමා කරමින් ඊවා වනසුන්දර විශ්‍රාම යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි. අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා…

ජනපති අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරනවාඋණුසුම් පුවත්

ජනපති අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරනවා

ජනාධිපතිතුමන් විසින් අධිකරණ තීන්දුවට ගරු කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බව පවසයි. එක්සත්…

මහින්දගේ අභියාචනා විභාගය අද; විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දර ඉවත් කරන ඉල්ලයිඋණුසුම් පුවත්

මහින්දගේ අභියාචනා විභාගය අද; විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දර ඉවත් කරන ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද(14) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ. මහින්ද රාජපක්ෂ…

<a href='http://www.slstory.com/?p=32012&preview=true'>ජ.වි.පෙ ඉන්නේ හිඟන්නෝ නෙවෙයි.අපිටත් දේපල වතුපිටි තියෙනවා – ලාල් කාන්තා නිහැඬියාව බිදිමින් කියයි</a>Featured

ජ.වි.පෙ ඉන්නේ හිඟන්නෝ නෙවෙයි.අපිටත් දේපල වතුපිටි තියෙනවා – ලාල් කාන්තා නිහැඬියාව බිදිමින් කියයි

මේ දින වල සමාජ ජාල හරහා ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩි ලාල්කාන්ත මහතා සම්භන්දයෙන් විශාල කතා බහක් නිර්මාණය වී ඇත.මෙම කතා…

<a href='http://www.slstory.com/?p=32002'>මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි</a>Featured

මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි

ඉදිරි දෙවසර තුළ මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කර සිටී.හම්බන්තොට…

ලබන සඳුදා ආණ්ඩුව දෙන්නේ කාටද?උණුසුම් පුවත්

ලබන සඳුදා ආණ්ඩුව දෙන්නේ කාටද?

ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන…

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනපතිගේ නියෝගය අර්ථ නිරූපණයක් පමණයි, අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනේ..උණුසුම් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනපතිගේ නියෝගය අර්ථ නිරූපණයක් පමණයි, අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව…