තලේබාන් සමග සටන් විරාමය ඇෆ්ගන් රජය දීර්ඝ කරයි – විරාමය අතරතුර සෙල්ෆි දසුන්විදෙස් පුවත්

තලේබාන් සමග සටන් විරාමය ඇෆ්ගන් රජය දීර්ඝ කරයි – විරාමය අතරතුර සෙල්ෆි දසුන්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තයන් සමග එරට රජය විසින් රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කිරීමට ඇෆ්ගන් රජය කටයුතු…

පාපන්දු අනාවැකි කියන අරුම පුදුම පූසාගේ පළමු අනාවකියම සාර්ථකයි (වීඩියෝ)Featured

පාපන්දු අනාවැකි කියන අරුම පුදුම පූසාගේ පළමු අනාවකියම සාර්ථකයි (වීඩියෝ)

මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත්…

නිකරගුවා ප්‍රචණ්ඩක්‍රියා යළිත් එකම පවුලේ 6ක් ගිනි තබලාවිදෙස් පුවත්

නිකරගුවා ප්‍රචණ්ඩක්‍රියා යළිත් එකම පවුලේ 6ක් ගිනි තබලා

නිකරගුවා රාජ්‍යයේ මාස දෙකකට අධික කාලයක් රජයේ හා විරුද්ධ පක්ෂ කණ්ඩායම් අතර පවතින ගැටුම් නැවැත්වීමට එකඟ වීමෙන් දිනකට පසුව යළිත් ප්‍රචණ්ඩක්‍රියා…

හාවඩ් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ආසියා සම්භවයට කැපිල්ලක්?විදෙස් පුවත්

හාවඩ් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ආසියා සම්භවයට කැපිල්ලක්?

ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය හිතාමතාම ආසියානු-ඇමෙරිකා සම්භවයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්පත් නොසළකාහරින බවට චෝදනාවක් එල්ල වී තිබේ. එහිදී, ආසියානු-ඇමෙරිකානු…

උතුරු කොරියාවේ ඉදිරි පිළිවෙත් හා සැප්තැම්බරයේ සිදුවන කිම් – පූටින් හමුවවිදෙස් පුවත්

උතුරු කොරියාවේ ඉදිරි පිළිවෙත් හා සැප්තැම්බරයේ සිදුවන කිම් – පූටින් හමුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් අතර පසුගිය ජුනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැති හමුව හැඳින්වුණේ…

අඩි 27ක් දිග පිඹුරාගේ බඩෙන් දෙදරු මවකගේ සිරුරක් එළියට ගත් හැටි (වීඩියෝ)විදෙස් පුවත්

අඩි 27ක් දිග පිඹුරාගේ බඩෙන් දෙදරු මවකගේ සිරුරක් එළියට ගත් හැටි (වීඩියෝ)

පිඹුරෙකුගේ කුසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. මෙම පුවත වාර්තා…

අයිෆල් කුලුණේ ආරක්ෂාවට විශේෂ ප්‍රාකාරයක් ඉදිකරලාවිදෙස් පුවත්

අයිෆල් කුලුණේ ආරක්ෂාවට විශේෂ ප්‍රාකාරයක් ඉදිකරලා

ප්‍රංශයේ පැරිස් නුවර ලෝක උරුමයක් බඳු වූ අයිෆල් කුලුණ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වටා විශේෂ ප්‍රාකාරයක් ඉදිකිරීමට කටයුතු…

විශ්වාසභංගයෙන් ග්‍රීක අගමැතිවරයා ජයග්‍රහණය කරයිවිදෙස් පුවත්

විශ්වාසභංගයෙන් ග්‍රීක අගමැතිවරයා ජයග්‍රහණය කරයි

මැසිඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්‍රීසිය ඇති කරගත් එකඟතාව හේතුවෙන් එරට අගමැති ඇලෙක්සි ස්ප්රාස්ට එරෙහිව විරුද්ධ පක්ෂය ගෙනා විශ්වාසභංගය පරාජයට…

ග්ලැස්ගොව් කලා විද්‍යායතනය සිව් වසරක් තුළ දෙවැනි වරටත් ගින්නට හසුවෙයිවිදෙස් පුවත්

ග්ලැස්ගොව් කලා විද්‍යායතනය සිව් වසරක් තුළ දෙවැනි වරටත් ගින්නට හසුවෙයි

ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නගරයේ පිහිටි ලෝක ප්‍රකට කලා විද්‍යායතනය ගින්නකට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි. මීට වසරකට පෙර මෙම කලා…

පාකිස්තාන තලේබාන් ප්‍රධානී ඩ්‍රෝන ප්‍රහාරයකින් මරු දකීවිදෙස් පුවත්

පාකිස්තාන තලේබාන් ප්‍රධානී ඩ්‍රෝන ප්‍රහාරයකින් මරු දකී

පාකිස්තාන තලේබාන් නායක මුල්ලා ෆසුල්ලාහ් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේදී ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු නොකළ වාර්තා පවසයි. 2012 වසරේදී මලාලා යූසූෆ්සායි…