ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාක්‍රීඩා

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා

කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට්…

පාපන්දු ලොක්කා වන බ්‍රසීලයටත් ජයග්‍රහණය අහිමි වෙයික්‍රීඩා

පාපන්දු ලොක්කා වන බ්‍රසීලයටත් ජයග්‍රහණය අහිමි වෙයි

මෙවර තරගාවලය ජයගනු ඇතැයි පූර්ව මත පළකර තිබෙන බ්‍රසීල කණ්ඩායම තරගාවලිය ආරම්භ කර ගනිමින් පැවැත්වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කොදෙව් තරඟයේදී පැය දෙකක විරෝධයක් දැක්වූ හේතුවක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කොදෙව් තරඟයේදී පැය දෙකක විරෝධයක් දැක්වූ හේතුව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පන්දුව වෙනස් කිරීමේ චෝදනාව…

ක්‍රිකට් ගොඩදාන්න කැමතිවුණත් දැන් බැරි බව රොෂාන් කියයිFeatured

ක්‍රිකට් ගොඩදාන්න කැමතිවුණත් දැන් බැරි බව රොෂාන් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගියදා (14) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානම ද අදහස් දක්වා…

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරයි (වීඩියෝ සහිතයි)Featured

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරයි (වීඩියෝ සහිතයි)

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තරගයක් බවට පත්ව තිබූ ස්පාඤ්ඤ කණ්ඩායම හා පෘතුගාල…

ෆිෆා ලෝක කුසලාන ආරම්භක තරඟයේදීම රුසියාවට වාර්තාගත පාපන්දු ජයක් (වීඩියෝ)Featured

ෆිෆා ලෝක කුසලාන ආරම්භක තරඟයේදීම රුසියාවට වාර්තාගත පාපන්දු ජයක් (වීඩියෝ)

2018 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ම සත්කාරක රුසියාව වාර්තා ගත ජයක් ලබා ගැනීම සමත්විය. ඒ සෞදි අරාබිය…

චන්දිමාල්ගෙන් අවශ්‍යම මොහොතේ විශිෂ්ට ශතකයක්ක්‍රීඩා

චන්දිමාල්ගෙන් අවශ්‍යම මොහොතේ විශිෂ්ට ශතකයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන ටෙස්ට් තරගය ශාන්ත ලූසියාහිදී ඊයේ (14) ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ…

ක‍්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් ලබා දුන් අතුරු නියෝගය විසුරුවා හරීFeatured

ක‍්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් ලබා දුන් අතුරු නියෝගය විසුරුවා හරී

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මේ දින වල වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ ශ්‍රී ලංකා කොදෙව් තරඟ සංචාරය නිසාවෙනි.ඒත් සමගම රට…

ලොවක් බලා සිටි 2018 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි – සවිස්තර සටහන මෙන්නFeatured

ලොවක් බලා සිටි 2018 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි – සවිස්තර සටහන මෙන්න

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් වන පාපන්දු ලෝක කුසලානය දෙස සියලු දෙනාම බලා සිටියේ දැඩි ආශාවකින් බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ අනුව…

ඇන්ජලෝ මැතිව්ස් ආපසු දිවයිනට – ඉතිරි තරඟ දෙකත් අහිමි වේ Featured

ඇන්ජලෝ මැතිව්ස් ආපසු දිවයිනට – ඉතිරි තරඟ දෙකත් අහිමි වේ

කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වීම නිසා තරමක පසුබෑමකට ලක්වී ඇති බව…