ඉන්ධන මිල රුපියල් 5කින් අඩුවෙයිආර්ථික

ඉන්ධන මිල රුපියල් 5කින් අඩුවෙයි

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.…

රුපියල යළිත් පහළම අගයටආර්ථික

රුපියල යළිත් පහළම අගයට

දේශපාලන අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.…

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළටආර්ථික

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. ලෝක…

බස් ගාස්තු තවමත් අඩු වී නෑආර්ථික

බස් ගාස්තු තවමත් අඩු වී නෑ

බස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02%කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ…

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනවාරියේදී අවසන්ආර්ථික

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනවාරියේදී අවසන්

කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ…

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම්හි වර්ධනයක්ආර්ථික

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම්හි වර්ධනයක්

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 19.4%ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. 2017 වසරේ මුල් මාස…

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් අදම කැඳවයිආර්ථික

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් අදම කැඳවයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 11 ක්…

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්ආර්ථික

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන්…

මුල් මාස 10 දී පැමිණි සංචාරකයින් ගණන දහඅට ලක්ෂය ඉක්මවයිFeatured

මුල් මාස 10 දී පැමිණි සංචාරකයින් ගණන දහඅට ලක්ෂය ඉක්මවයි

2018 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,885,045 ක්…

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල පහළටආර්ථික

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ආසන්න දින කිහිපයේදී කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරුණු බව වාර්තා වෙයි. විශේෂයෙන්ම එක්සත්…