<a href='http://www.slstory.com/?p=31595&preview=true'>මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්</a>Featured

මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්

පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළකලේ මුහුණු පොතට (ෆේස්බුක්) විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,…

මහින්ද පාර්ශවය මන්ත්‍රීවරු මිලදී ගැනීමේ මෙහෙයුම් නැවත අරඹයිදේශපාලන

මහින්ද පාර්ශවය මන්ත්‍රීවරු මිලදී ගැනීමේ මෙහෙයුම් නැවත අරඹයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව…

විජයකලාගේ ත්‍රස්තවාදය ඇවිස්සෙන ප්‍රකාශයට එරෙහි නඩුවට නීතිපති උපදෙස් නැති නිසා සිදු වූ දේඋණුසුම් පුවත්

විජයකලාගේ ත්‍රස්තවාදය ඇවිස්සෙන ප්‍රකාශයට එරෙහි නඩුවට නීතිපති උපදෙස් නැති නිසා සිදු වූ දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙන් කල්දමා තිබේ. එල්.ටී.ටී.ඊ…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අතුරු තහනම නැවතත් දිගු කරයිඋණුසුම් පුවත්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අතුරු තහනම නැවතත් දිගු කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන…

ලිට්‍රෝ මුදල් වංචා නඩුවේ ගාමිණී සෙනරත්ට රට යන්න අවසර දෙයිඋණුසුම් පුවත්

ලිට්‍රෝ මුදල් වංචා නඩුවේ ගාමිණී සෙනරත්ට රට යන්න අවසර දෙයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය…

<a href='http://www.slstory.com/?p=31614'>“පොට්ටු අම්මාන් නෝර්වේ ගිහින් නෑ, කරුණා බොරු කියන්නේ”- ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්</a>Featured

“පොට්ටු අම්මාන් නෝර්වේ ගිහින් නෑ, කරුණා බොරු කියන්නේ”- ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත්වන බවට පුවත්පතකට සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන…

වතු කම්කරුවන් සිව්වන දිනටත් උද්ඝෝෂණයේඋණුසුම් පුවත්

වතු කම්කරුවන් සිව්වන දිනටත් උද්ඝෝෂණයේ

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් අද (07) දිනයේදී ද කඳුකරයේ කම්කරුවන් දෛනික සේවා…

හුවාවි (Huawei) නිර්මාතෘවරයාගේ දියණිය අත්අඩංගුවටවිදෙස් පුවත්

හුවාවි (Huawei) නිර්මාතෘවරයාගේ දියණිය අත්අඩංගුවට

ලොව දැවැන්තම විද්‍යුත් සන්නිවේදන සමාගමක් වන හුවාවේ සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙන්ග් වැන්ෂූ (Meng…

රනිල්ට සහාය දීමට සජිත් ඇතුළු 8 දෙනෙකුගෙන් යෝජනාවක් ‌දේශපාලන

රනිල්ට සහාය දීමට සජිත් ඇතුළු 8 දෙනෙකුගෙන් යෝජනාවක් ‌

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික…

<a href='http://www.slstory.com/?p=31597&preview=true'>O/L විභාගයේදී SMS මගින් සිය උපකාරක පන්තියේ සිසුවෙකුට පිළිතුරු යැවූ ගුරුවරියක් අත්අඩංගුවට</a>Featured

O/L විභාගයේදී SMS මගින් සිය උපකාරක පන්තියේ සිසුවෙකුට පිළිතුරු යැවූ ගුරුවරියක් අත්අඩංගුවට

මේ දින වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව රටම දන්නා කරුණකි.කෙසේ වෙතත් විභාගය පැවැත්වෙන අතරතුර මෙවරද විභාග වංචාවක් සම්භන්දයෙන් පළමු…