ක්‍රීඩාවට මුල්තැන දෙමින් ඇමති දයාසිරි පාපන්දු ක්‍රීඩා කරයි

<a href= 'http://www.slstory.com/?p=13106&preview=true' > ක්‍රීඩාවට මුල්තැන දෙමින් ඇමති දයාසිරි පාපන්දු ක්‍රීඩා කරයි</a>

අමාත්‍ය දයාසිරි ජයසේකර යනු නිරන්තරයෙන් කා අතරත් පුවත් මවන චරිතයකි.කෙසේ වෙතත් තවමත් තරුණ ජවයෙන් යුතු අමාත්‍යවරයා පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ අවස්තාවක් පිළිබඳව මේ දින වල නිරන්තරයෙන් කතා බහට ලක්වේ.

අමාත්‍යවරයා මෙලෙස ක්‍රීඩා කලේ බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම පාපන්දු තණතීරුව ජනතා අයිතියට පැවරීම හා එක් වෙමිනි. ලෝක පාපන්දු සංගමය විසින් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 500,000 ක් වැය කර තිබෙන බවද මෙහිදී සදහන් වූ අතර ක්‍රීඩා පිටියේ ආරම්භය සනිටුහන් කරමින් තරගයක්ද පැවැත්විණි.

ආරම්භක තරගයේදී 6-1ක් ලෙස, අමාත්‍යංශ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාපන්දු පිලේ කණ්ඩායම පරාජය කරනු ලැබිය.

More From the Web