රංගනගේ අවසන් තරගේ කාසිය වාසිය එංගලන්තයට

<a href='http://www.slstory.com/?p=29342&preview=true'>රංගනගේ අවසන් තරගේ කාසිය වාසිය එංගලන්තයට</a>

මේ දින වල දිවයිනේ ප්‍රදේශ රැසකටම වර්ෂාව ඇද හැලෙමින් පැවතියත් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා තීරණාත්මක දිනයක් ලෙස අද දිනය හැඳින්විය හැකිය.ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (06) ආරම්භ වීම නිසාවෙනි.

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදී මෙම තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබේ.තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

මෙම තරගය ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය වීමද විශේෂත්වයකි.

More From the Web