පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අතුරු තහනම නැවතත් දිගු කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අතුරු තහනම නැවතත් දිගු කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.

ඊයේ දිනයේදී එම තහම හෙටට (08දා) තෙක් දිගුකරමින් පෙත්සම් විභාග කිරීම අද දිනටත් සිදුකිරිමට සත් පුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

කෙසේ වෙතත් එම අතුරු තහනම යළිත් එළැඹෙන 10 දා තෙක් දිගුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කෙරිණ.

 

More From the Web