ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජර්මනියට ලබා දීමට රජය තීරණය කරයිFeatured

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජර්මනියට ලබා දීමට රජය තීරණය කරයි

ශ්‍රී මහා බෝධින් වහන්සේ යනු මෙරට බෞද්ධ ජනයාගේ උත්තරීතර වන්දනයට පාත්‍ර වන ස්ථානයකි.අවුරුදු සිය දහස් ගණනක ඉතිහාසයට හිමිකම් කියන ඓතිහාසික…

ඉතිහාසයේ පළමු වරට ලෝක සංචාරක දිනය වෙනුවෙන් 27 වෙනිදා පාන්දර 5හේ සිට සීගිරියට යාමට අවස්තාව හිමිවේFeatured

ඉතිහාසයේ පළමු වරට ලෝක සංචාරක දිනය වෙනුවෙන් 27 වෙනිදා පාන්දර 5හේ සිට සීගිරියට යාමට අවස්තාව හිමිවේ

ලොව පුදුම හතෙන් එකක් ලෙස කාලයක් නම් කර තිබූ සිගිරිය පිළිබඳව මේ දින වල සමාජ ජාලා හරහා වැඩි වශයෙන් කතා…

ජනපතිගේ හා ඇමති චම්පිකගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට කෝටි 8,000කට අධික සංවර්ධන ආධාරයක්Featured

ජනපතිගේ හා ඇමති චම්පිකගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට කෝටි 8,000කට අධික සංවර්ධන ආධාරයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ…

පොලිසිය නිල ඇඳුමින් මහ වැස්සේ කළ දේඋණුසුම් පුවත්

පොලිසිය නිල ඇඳුමින් මහ වැස්සේ කළ දේ

පැවති නියඟය හමාර කරමින් වවුනියාව හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයන්ට පෙරේදා (23) සවස වර්ෂාව ඇද වැටුණු අතර, වර්ෂාවත් සමඟ හටගත් සුළඟ හේතුවෙන්…

අතුරුදහන් වූ බව කියන ස්නයිපර් ගිනි අවිය ගැන අංශ කිහිපයක් යටතේ විමර්ශනFeatured

අතුරුදහන් වූ බව කියන ස්නයිපර් ගිනි අවිය ගැන අංශ කිහිපයක් යටතේ විමර්ශන

වත්මන් ජනපතිතුමන් හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව මේ දින වල වැඩි වශයෙන් කතා බහට ලක්වන බව දක්නට…

බැසිල් හදිසියේම ලංකාවට එයිඋණුසුම් පුවත්

බැසිල් හදිසියේම ලංකාවට එයි

ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද (25) උදැසන යළි දිවයිනට පැමිණ ඇතැයි වාර්තාවේ. ඔහුට එරෙහිව ඉදිරි දින කිහිපයෙහි විභාගවිමට…

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ඇමති සරත් ෆොන්සේකා අදත් CIDයටFeatured

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ඇමති සරත් ෆොන්සේකා අදත් CIDයට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව…

දැන් නම් හොඳටම එපා වෙලා .මං මහින්ද මහත්තයා ගාවටවත් යනවා – ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්නFeatured

දැන් නම් හොඳටම එපා වෙලා .මං මහින්ද මහත්තයා ගාවටවත් යනවා – ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න

ශ්‍රී.ල.නි.ප 16 දෙනාගේ කණ්ඩායමේ බොහෝ මන්ත්‍රීවරුන්ට මේ වන විට සිය ආසන සන්විධායකධුරයන් පවා අහිමි වී තිබේ.ඒ පසුගියදා ජනාධිපතිතුමන් නව ආසන…

රුපියල නිසා ඉදිරි සතියේ තෙල් මිලට වෙන්නේ කුමක්ද ? – මෙන්න සත්‍ය අනාවැකිය Featured

රුපියල නිසා ඉදිරි සතියේ තෙල් මිලට වෙන්නේ කුමක්ද ? – මෙන්න සත්‍ය අනාවැකිය

රුපියලට සිදුවී ඇති තත්වය සම්භන්දව දේශපාලන වේදිකාවල මෙන්ම සැබෑ ආර්ථික විශ්ලේෂකයින් පවා මේ දින වල අදහස් පළ කරමින් සිටී.ඒ අනුව…

රේගුවෙන් ගත් පළතුරු නිසා උණුසුම්වූ බුකියට ශ්‍රී ලංකා රේගුව නීතිය පැහැදිළි කරයිFeatured

රේගුවෙන් ගත් පළතුරු නිසා උණුසුම්වූ බුකියට ශ්‍රී ලංකා රේගුව නීතිය පැහැදිළි කරයි

ගුවට බැන වැදී තිබෙනු දක්නට ලැබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස් මාංශ මෙන්ම පළතුරු ගෙන…