බ්‍රෙක්සිට් අවුල සමග බ්‍රිතානයේ ස්ටර්ලින් පවුම දිගටම කඩා වැටේවිදෙස් පුවත්

බ්‍රෙක්සිට් අවුල සමග බ්‍රිතානයේ ස්ටර්ලින් පවුම දිගටම කඩා වැටේ

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගැන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් යුරෝපා සංගම් සමුළුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු ස්ටර්ලින් පවුම…

රගුයු ග්‍රාහකය වෙත ජපාන රොබෝ රෝවර් යානා සාර්ථකව ගොඩ බසීවිදෙස් පුවත්

රගුයු ග්‍රාහකය වෙත ජපාන රොබෝ රෝවර් යානා සාර්ථකව ගොඩ බසී

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA විසින් සාර්ථකව ග්‍රාහකයක් මතට සිය රොබෝ ගවේෂක රෝවර් යානා ද්විත්වය ගොඩබැස්වූ බව තහවුරු කරයි. මෙය…

ඉරානයේ හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 25ක් නසීවිදෙස් පුවත්

ඉරානයේ හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 25ක් නසී

ඉරානයේ හමුදා පෙළපාලියක් අවස්ථාවේදී සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහාය ලබන ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය ඇඟිල්ල දිගුකර…

මාලදිවයින් නව ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ සුභාශිංසන එක්වේවිදෙස් පුවත්

මාලදිවයින් නව ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ සුභාශිංසන එක්වේ

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක…

<a href='http://www.slstory.com/?p=25949&preview=true'>වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරලීමෙන් 40ක් මේ වන විට මරුට</a>Featured

වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරලීමෙන් 40ක් මේ වන විට මරුට

ටැන්සානියාවේ පිහිටි වික්ටෝරියා විලෙහි ගමන් කරමින් තිබු මගින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත්…

හජ් වෙනුවෙන් සෞදියේ නීති රීති ලිහිල් කරයිවිදෙස් පුවත්

හජ් වෙනුවෙන් සෞදියේ නීති රීති ලිහිල් කරයි

සෞදි අරාබියේ උම්රා ආගමික වතාවත්වල නිරතවීමට පැමිණෙන බැතිමතුන්ට පනවා තිබු නීතිරීති ලිහිල් කර ඇති බව හජ් ආගමික කටයුතු පිළිබඳ උප-ලේකම්,…

ඉම්රාන් ඛාන් අරබිකරයේම කරක් ගසයිවිදෙස් පුවත්

ඉම්රාන් ඛාන් අරබිකරයේම කරක් ගසයි

පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් පසුගිය 18 වැනිදා පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් සෞදිය බලා පැමිණියේය. ඉම්රාන් සෞදියට පැමිණියේ 18…

<a href='http://www.slstory.com/?p=25882&preview=true'>නවාස් ෂරීෆ් සහ දියණියට නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක්</a>Featured

නවාස් ෂරීෆ් සහ දියණියට නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක්

බන්ධනාගාරගතව සිටි පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ දියණිය මාරියෑම් නිදහස් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. දූෂණ චෝදනා මත…

ඉන්දියාව මත පමණක් යැපුණු නේපාලයට චීන වරායයන් වලට ඇතුල් වෙන්න අවසරවිදෙස් පුවත්

ඉන්දියාව මත පමණක් යැපුණු නේපාලයට චීන වරායයන් වලට ඇතුල් වෙන්න අවසර

වෙළෙඳ කටයුතු සඳහා තම භූමිය සහ වරාය භාවිතා කිරීමට නේපාලයට අවසරදීමට චීනය කැමැත්ත පළ කර ඇත. හිමාල අඩවියට අයත් නේපාලය,…

<a href='http://www.slstory.com/?p=25825&preview=true'>උතුරටම ගොස් ‘කිම් ජොන් උන්’ දමනය කිරීමට දකුණු කොරියානු නායකයා සමත් වෙයි</a>Featured

උතුරටම ගොස් ‘කිම් ජොන් උන්’ දමනය කිරීමට දකුණු කොරියානු නායකයා සමත් වෙයි

කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවත්, තම න්‍යෂ්ටික අවිහරණ කටයුතු පොරොන්දු වූ පරිදි…