අංගොඩ මානසික රෝහලේ කොරෝනා රෝගීන් 14 කින් දෙදෙනෙක් මරුට.

124
Ads by AOL

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 14 දෙනකුට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඉන් මේ වනවිට රෝගීන් දෙදෙනකු මිය ගොස් තිබේ,

Ads by AOL
Sri Lankan Matrimony

එක් පුද්ගලයකු නාවලපිටිය රෝහලෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත එවා ඇත්තේ

ඉකුත් 04 වැනිදා බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මින් ඉහතදී ද අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියකු මිය ගොස් ඇති අතර 

මියගියේ දෙවැනි කොරෝනා රෝගියා බව ද එම ආරංචි මාර්ග පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply