අගෝස්තු සැප්තැම්බර් වෙද්දී රට පුරා මිනී කඳු ගොඩගැසෙයි

192
අගෝස්තු සැප්තැම්බර්
Ads by AOL

පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ රට හුදෙකලා කිරීමක් සිදු නොකළ හොත් අගෝස්තු සැප්තැම්බර් මාස වන විට මිනී කඳු රට පුරා ගොඩගැසුණු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ පවතින වසංගත තත්ත්වය මත තවත් සති 3කට වත් රට තුළ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවයි.

Ads by AOL
Sri Lankan Matrimony

වසංගත ව්‍යාප්තිය ට මුවා වී ඇතැම් වෘත්තීය සමිති තම ධූර කාල දීර්ඝ කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply