31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන "අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?"- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සහය ලබාගත යුතු බවය.

- Ads by AOL-
Sri Lankan Matrimony

“රට ඇතුළෙ සල්ලි ප්‍රශ්නයක් නම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඕන්නම් උද්ධමනයක් ඇති වෙයි. එහෙම ඇති වුණත් කමක් නෑ කියලා ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. බැහැයි අපිට ඩොලර් අච්චු ගහන්න බෑ. විදේශ මුදල් අපි උපයන්න ඕනේ. උපයන්න තිබුණු ප්‍රධානම මාර්ගය සංචාරකයින්.”

“ඊළඟට, අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යවල සැපයුම් ජාලය අඩපණ වෙලා. එහෙමනම් අපිට අන්තර්ජාතික වශයෙන් පසුගිය රජය විසින් ලබාගෙන තියෙන ගෙවාගන්න බැරි විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා ජාත්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිබෙනවා.” යනුවෙන් ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory