අමෙරිකානු යුද නැවක් අසළ අධි බල බෝම්බයක් පුපුරා යයි.(Video)

205
අමෙරිකානු යුද නැවක්
Ads by AOL

අමෙරිකානු යුද නැවක් අසළ අධි බල බෝම්බයක් පුපුරා යයි.

අමෙරිකානු ගුවන් යානා රැගෙන යන අති දැවැන්ත නෞකාවක් වන ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව ආසන්නයේ කිලෝ 18,143ක බෝම්බබයක් පුපුරා හැරීමට පියවර ගෙන ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

මෙසේ කොට ඇත්තේ නෞකාව පූර්ණ කම්ප්නයකට ඔරොත්තු දෙන්නේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහාය.

අමෙරිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදු කර ඇති මෙම පරීක්ෂණයේ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

අමෙරිකානු යුද නැවක් අසළ අධි බල බෝම්බයක් පුපුරා යයි.

පෙර පුවත් : ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලෙස චීන බස කතා කළ හැකි කාන්තාවක්

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply