අර්ජුන රණතුංග ගේ පුත්‍රයා අමෙරිකාවේ මයිනර් ලීග් තරගාවලියට.

212
අර්ජුන රණතුංග ගේ
Ads by AOL

අර්ජුන රණතුංග ගේ පුත්‍රයා අමෙරිකාවේ මයිනර් ලීග් තරගාවලියට.

සුප්‍ර‍කට අමෙරිකාවේ මයිනර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වන කණ්ඩායම් 27ක සංචිත ප්‍රකාශයට පත් කර තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

එම සංචිත සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 08දෙනෙකු ඇතුළත්ව සිටියි.

එහි විශේෂත්වය වන්නේ 96 ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ එක ම පුත්‍රයා වූ ධ්‍යාන් රණතුංග ද ඊට ඇතුළත්ව සිටීමයි.

Hollywood Master Blaster ඔහු තරග වදින කණ්ඩායම ය.

සති 06ක් පුරා පැවැත්වෙන මිනෝර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජුලි මස 31 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

එම තරගාවලිය සඳහා පළමු පෙළ ක්‍රීඩකයින් 80 දෙනෙකු පමණ එක් වෙයි.

ඉන් බහුතරයක් දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.

ධ්‍යාන් රණතුංග 2009 – 2010 කාලයේදී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ද නියෝජනය කර තිබේ.

තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක්වන ක්‍රීඩයින් මෙසේ ය.

  • ධ්‍යාන් රණතුංග සහ ෂෙහාන් ප්‍රනාන්දු – Hollywood Master Blaster
    ෂෙහාන් ජයසුරිය – Silicon Valley Strikers
    රවිඳු ගුණසේකර – New Jersey Cavaliers
    ඉසුරු කුරුවිටගේ – FT. Lauderadale lions
    අමිල අපොන්සෝ – Atlanta Fire
    ගයාන් ප්‍රනාන්දු සහ පිටර් විට්ටච්චි – Socal Lashings

අර්ජුන රණතුංග ගේ පුත්‍රයා අමෙරිකාවේ මයිනර් ලීග් තරගාවලියට.

සබැඳි : අර්ජුන තනතුරු අතහරියි: එජාපයට වැඩ පිළිවෙලක් නෑ

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply