ආසියාවේ නවතම බංකොලොත් රට ශ්‍රී ලංකාව – Bloomberg

162
නවතම බංකොලොත් රට
Ads by AOL

ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් බාවයට පත්වන නවතම රට ශ්‍රී ලංකාව බවට වාර්තාවක් පළවේ.

ඒ ලොව ප්‍රකට bloomberg සඟරාව විසින් සිදුකල සමීක්ෂණයකට අනුව පලකරන ලද වර්තාවකය.

Ads by AOL
Sri Lankan Matrimony

එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply