ඇල්ෆා ප්‍රභේදයෙන් නව කොරෝනා ප්‍රභේදයන් ලංකාවේ බිහිවීමේ අවදානමක්..!

94
Ads by AOL

ඇල්ෆා ප්‍රභේදයෙන් නව ප්‍රභේදයන් බිහිවීමේ අවදානමක්..!

මෙරට වේගයෙන් ව්‍යාප්ත වන ඇල්ෆා ප්‍රබේදය මගින් නව ප්‍රබේදයන් නිර්මාණය වීමේ වැඩි අවදානමක් පවතින බව

Ads by AOL
Sri Lankan Matrimony

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රට පුරා විසිරී සිටින කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල රැගෙන පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබීම මීට හේතු වී ඇති බවකි.

දැනටමත් මේ පිළිබදව ජාන විශ්ලේෂණ පර්යේෂණ නොකඩවා සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ඇල්ෆා ප්‍රභේදයෙන් නව ප්‍රභේදයන් බිහිවීමේ අවදානමක්..!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply