ඉන්දියාවේ මරණවලට වඩා දස ගුණයකින් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වැඩියි..

234
Ads by AOL

ඉන්දියාවේ මරණවලට වඩා දස ගුණයකින් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වැඩියි..

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා

Ads by AOL
Sri Lankan Matrimony

10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව

සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණවලට වඩා

වැඩි බව ද ඔහු කියා සිටී.තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

කොරෝනා ආසාදිත දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය රෝහලෙන් පැන යයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply