එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට දඩ

489
Ads by AOL

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.

ඒ, නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙනි.

Ads by AOL
Sri Lankan Matrimony

ඒ අනුව තරග ගාස්තුවෙන් 40% ක් දඩ ලෙස කපා හැර තිබේ.

ලෝඩ්ස්හිදී පැවැති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply