ඔන්ලයින් ආනයනය කරන බඩුවලට බද්දක් ගහන්න ඕනෙ..

99
සහල් මාෆියාවට යටවෙන්නෙ
Ads by AOL

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට  අවධානය  යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ලොව වෙනත් රටවල පවතින තත්වයන්ද එහිදි සැලකිල්ලට යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.

Ads by AOL
Sri Lankan Matrimony

ඇමතිවරයා මෙසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී  මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

ඔන්ලයින් වෙළදාමෙන් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව  මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් වාණිජ වෙළදාම වර්තමානයේදී සීග්‍ර  ලෙස වර්ධනයවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක්  යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත්  කීවේය.

ඔන්ලයින් ආනයනය කරන බඩුවලට බද්දක් ගහන්න ඕනෙ – බන්දුල

සබැඳි :

” බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ නෑ”

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply