ක්‍රීඩකයන් සැමවිටම රට අංක එකට තබා ගත යුතුයි..

128
Ads by AOL

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකි වීම පිළිබඳ
කණගාටු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Ads by AOL
Sri Lankan Matrimony

තරගකාරී ගෙවීම් යටතේ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් එය රට නියෝජනය කිරීමේ සාධකයක් නොවිය යුතු බව ද ඔහු පවසයි.

ක්‍රීඩකයන් සැමවිටම රට අංක එකට තබා ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

සබැඳි : නව අගමැති ලෙස නාමල් රාජපක්‍ෂ පත්වන බවට ප්‍රකාශයක්

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply