කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ තිබී අද (16) දින නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.
ප්‍රදේශ වාසීන් විසින් නාදුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමකට අනුව සිරුර සොයා ගනු ලැබූ බව කරයි.

දින ගණනක් සිරුර කෙසෙල්ගමු ඔයේ තිබිම නිවා සිරුර ලෙස නරක්වී ඇති බවත්;
සිරුර සම්බන්ධව හැටන් මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව;
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත නියමිත බව නොර්වුඩ් පොලිසිය වාර්තා කොට ඇත.
පෙර පුවත් : දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුර ගැන තොරතුරු
Leave a Reply