31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක් හමුවෙයි.

කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක් හමුවෙයි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ තිබී අද (16) දින නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

ප්‍රදේශ වාසීන් විසින් නාදුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමකට අනුව සිරුර සොයා ගනු ලැබූ බව කරයි.

Keselgamu Oya overflows
කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක්.
- Ads by AOL-
Sri Lankan Matrimony

දින ගණනක් සිරුර කෙසෙල්ගමු ඔයේ තිබිම නිවා සිරුර ලෙස නරක්වී ඇති බවත්;

සිරුර සම්බන්ධව හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව;

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත නියමිත බව නොර්වුඩ් පොලිසිය වාර්තා කොට ඇත.

පෙර පුවත් : දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුර ගැන තොරතුරු

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

කාර් එකෙන් බයික් දෙක යට කර අයෙක්ව කපාකොටා මරයි

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව...

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති...

පාඨක අදහස්

SLStory