31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් කොරෝනා අවදානම සත පහකට ගණන් නොගත පොහොට්ටු නගරාධිපති අත්අඩංගුවට

පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පාපැදි සවාරිය ඊයේ(19) පෙරවරුවේ දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණු අතර එහි තරඟ සමාරම්භක සංඥාව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් ලබා දුන්නේය.

මේ පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් 19 දින පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අදාල සිද්ධිය පිලිබදව විමර්ශනයක් ආරම්භ කරන බවය.

ඒ අනුව අද දිනයේ නගරාධිපතිවරයාගෙන් හා පාපැදි තරඟ සන්විධයකවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන කර ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්