කොරෝනා නිසා රැකියා අහිමි වෙලා තියෙන්නෙ 12000 කට විතරයි.

150
Ads by AOL

කොරෝනා නිසා රැකියා අහිමි වී තිබෙන්නේ 12000 ක පමණ පිරිසකට පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

ඊයේ (අගෝස්තු 04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Ads by AOL
Sri Lankan Matrimony

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ලක්ෂ ගණනකගේ රැකියා අහිමි වී ඇතැයි පැවසීම සාවද්‍ය බවය.

කම්කරු අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව සිදු කළ සංගණනයක දී මේ තොරතුරු අනාවරණය වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply