කොරෝනා මදිවට රටට තවත් හෙණයක්. ටීනියා

202
කොරෝනා මදිවට රටට
Ads by AOL

කොරෝනා මදිවට රටට තවත් හෙණයක්. ටීනියා

කොරෝනා වසංගතයෙන් පසු තවත් වසංගත රෝගයක් මේ දිනවල ඇතුලු වී උතුරුමැද පළාත්වල ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

Ads by AOL
Sri Lankan Matrimony

චර්ම රෝගයක් ලෙස හැදින්වෙන මෙය ‘ටීනියා’ යනුවෙන් නම් කොට ඇත.

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට මෙම ‌රෝගය වැළදීමේ ඉඩකඩ පවතින අතර පුද්ගල එකතුවීම් හේතුවෙන් මෙම රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

සබැඳි : වසංගතයෙන් අසරණ වී සිටින ජනතාව තවත් අසරණ කරවන්න එපා. කාදිනල්ගෙන් ජනපතිට ලිපියක්.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply