කොරෝනා සමයේ රාජපක්ෂ ආර්ථික කළමනාකරණය: දෙදෙනෙක් දිවිනසා ගනී.

77
Ads by AOL

කොරෝනා සමයේ රාජපක්ෂ ආර්ථික කළමනාකරණය විශිෂ්ඨයි. දෙදෙනෙක් දිවිනසා ගනී.

ආර්ථිකය කඩා වැටීම නිසා සිත් තැවුලට පත් යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පෙරේදා (07) ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

උඩුතුරෙයි ගම්මානයේ පදිංවිව සිටි ශිවලිංගම් සිවදරන් නම් පුද්ගලයා ගෙවීමේ ක‍්‍රමයකට ලබා ගන්නා ලද

ශීතකරණ පහසුකම් සහිත ලොරියට ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර

කරවෙඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගෝපසිං මයුරදන් නැමැත්තා ඔහුගේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම නිසා සිත් තැවුලෙන් ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මියගිය දෙදෙනාගේ මෘතශරීර පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඥාතීන් වෙත භාර දී ඇති බව වාර්තා වේ.

කොරෝනා සමයේ ආර්ථිකය කළමනාකරණය කරගනිමින්ම වසංගතයෙන් මිදෙන මං පෙත් සෙවූ රාජපක්ෂලාට මේවා සුළු දේවල් ය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply