ගම්මන්පිලට එරෙහි විස්වාසභංගය හෙට කතානායක වෙත…

61
අනිත්‍ය ලෝකයේ
Ads by AOL

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවයට පත්කර ඇති බවට චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහි විස්වාසභංගය හෙට (22) කතානායකවරයා වෙත බාරදීමට කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

සමගි ජන බලවේගය මෙම විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන අතර ඒ සඳහා එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

Ads by AOL
Sri Lankan Matrimony

විස්වාසභංග යෝජනාව සඳහා ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද කිරිඇල්ල මහතා පවසනවා.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply