31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව තාක්ෂණික ගූගල් සේවාවන් කිහිපයක් බිඳවැටෙයි

ගූගල් සේවාවන් කිහිපයක් බිඳවැටෙයි

ගූගල් සේවාව ලොව පුරා තාවකාලිකව බිදවැටී ඇත.

ගූගල් සමාගමට අයත් Gmail, Youtube, Google Drive මෙලෙස බිඳවැටී තිබේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඊට අමතරව ගූගල් සමාගම විසින් ක්‍රියාත්මක කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප් කිහිපයක් ද බිඳ වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් බිඳවැටීම සිදුවී සුළු වේලාවක් තුළ ලොව රටවල් කිහිපයකට නැවත එම සේවාව ස්ථාපනය කිරීමට ගූගල් සමාගමට හැකිව තිබේ.

මෙම බිඳ වැටීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

කොවිඩ් අස්සේ ඒඩ්ස් රෝගීන් ඉහළට

පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික...

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී...

පාඨක අදහස්