ජනපතිගේ හදිසි නීතිය ජිනීවා ප්‍රශ්න කරන තැනටම

394
ජනපතිගේ හදිසි නීතිය ජිනීවා
Ads by AOL

ජනපතිගේ හදිසි නීතිය ජිනීවා ප්‍රශ්න කරන තැනටම

ජනාධිපතිවරයා විසින් පනවන ලද පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් සම්මත කරගනු ලැබූ හදිසි නීති රෙගුලාසි වලට එරෙහිව සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කොට ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

දෙමළ ජනතා සන්ධානයේ පක්ෂ පහක් අත්සන් කරමින් යවා ඇති මෙම ලිපිය මගින් විග්නේෂ්වරන් මහතා පෙන්වා දී ඇත්තේ හදිසි නීති රෙගුලාසි හරහා නිදහසේ අදහස් පළ කිරීමට සහ එක්රැස්වීමට ඇති අයිතිය දැඩි අවදානමකට පත්ව ඇති බවකි.

එමෙන්ම අදාළ ලිපිය මගින් උතුරු ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු රැසක්ද ජිනීවා මහකොමසාරිස්වරිය වෙත දැනුම් දීමට විග්නේෂ්වරන් මහතා පියවර ගෙන ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply