31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් "ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිවීම ජනතා සිහින සැබෑවීමක්"

“ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිවීම ජනතා සිහින සැබෑවීමක්”

රත්නපුර ජනතාව දශක කිහිපයක් බලාසිටි ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිවීමේ සිහිනය යථාර්ථයක් වනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරි වසර 04ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 05ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ය.

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල්ගල තැබීම
කර්මාන්ත කැබිනට් අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (15) රත්නපුර දෙමුවාවකදී සිදුකෙරිණ
ජාත්‍යන්තර නෙළුම් කුළුණ
 
මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා විසින් සිදු කළ අතර;
 
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුළු එම ආයතනයේ සේවක පිරිස උත්සවය සංවිධාන කර තිබිණි.
 
 
සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව,
සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි,
මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ,
රත්නපුර දිස්ත්රික් කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගි වී සිටියහ.
 
 
Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

කාර් එකෙන් බයික් දෙක යට කර අයෙක්ව කපාකොටා මරයි

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව...

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති...

පාඨක අදහස්

SLStory