ජාතික අභිමානය පාපිස්සට වැටුණු කළ සාන්ත රණවිරුවා කී දේ..

33
Ads by AOL

ජාතික අභිමානය පාපිස්සට වැටුණු කල සාන්ත රණවිරුවා..

ලොව ප්‍රමුඛතම මාර්ගගත (Online) වෙළෙඳපොලක් වන ඇමසන් හී විකුණන භාණ්ඩ අතර,

Ads by AOL
Sri Lankan Matrimony

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නාවක් බවට පත් කර විකුණන බවට පුවත් වාර්තා වී තිබේ.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට

මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි.

සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

ජාතිකාභිමානය විකුණමින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල් ආණ්ඩුවට මෙවන් මොහොතක හෝ

ජාතික අභිමානය පාපිස්සට වැටුණු කළ ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය හා කටයුතු කිරීමට නොහැකි තරමට බෙලහීන ව ඇතැයි පෙනී යන්නේ

පාරිභෝගික සේවා අධිකාරියේ “රණවිරුවා”ගෙන් මේ පිළිබඳව විමසූ විටය.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ

මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

එක අතකට.. මෛත්‍රීපාල සිරිසේනගේ සහල් මුදලාලි මල්ලී වන ඩඩ්ලි සිරිසේනට පැරදුණු ‘සාන්ත’ වෙන කුමක් කරන්නද?

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply