දිවයින පුරා සංචරණ සීමා සඳුදා සිට ඉවතට..

163
පළාත් අතර සංචරණ
Ads by AOL

දිවයින පුරා සංචරණ සීමා සඳුදා සිට ඉවතට..

දැනට දිවයින පුරා පනවා තිබෙන සංචරණ සීමා ලබන සඳුදා (ජුනි 14) සිට ඉවත් කෙරෙන බව යුද හමුදාපතිවරයා පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සඳුදා අළුයම 4.00 ට මෙම සීමාවන් ඉවත් කරන බවය.

සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්මක වෙනු ඇති බවත්

මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගාන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.

සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටකතා පිළිනොගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply