31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ක්‍රීඩා ධනංජය හා කසුන් රාජිතට තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙයි

ධනංජය හා කසුන් රාජිතට තරඟාවලියේ ඉදිරි තරඟ අහිමී වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඊයේ දෙවන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානු පිල කඩුළු 04 ක් දැවී ලකුණු 317 ක් රැස්කරගෙන සිටියහ.

මේ අතර අද දිනයේ ලැබෙන නව පන්දුවෙන් නිවැරදි ස්ථානවලට පන්දු යවමින් දකුණු අප්‍රිකානු කඩුලු දවාගැනීමට සැලසුම් කරන බව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ දිනයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට මෙම තරඟාවලිය අහිමි වී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ධනංජය ද සිල්වා ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් ශානක පවසා සිටියේ ඔහුගේ දායකත්වය කණ්ඩායමට නොලැබී යාම විශාල පාඩුවක් බවයි.

ධනංජය හා කසුන් රාජිතට තරඟාවලිය අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟාවලි ඉරණම වෙනස් කිරීමට තරම් ප්‍රබල විය හැකි බව පැවසේ.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්