ධනුෂ්ක සහ කුසල් ගේ දඬුවම් ලිහිල් කරන්නැයි අභියාචනයක්

312
ධනුෂ්ක සහ කුසල්
Ads by AOL

ධනුෂ්ක සහ කුසල් ගේ දඬුවම් ලිහිල් කරන්නැයි අභියාචනයක්

විනය කඩකරමින් හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී තරග තහනමකට ලක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ

Ads by AOL
Sri Lankan Matrimony

කුසල් මෙන්ඩිස් තමන්ට හිමි වූ දඬුවම් ලිහිල් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් තරග තහනමකට ලක් වූ අනෙක් ක්‍රීඩකයා වන නිරෝෂන් දික්වැල්ල තවමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.

ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසන්නේ අදාල අභියාචනය ඉදිරියේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළෙන් මිදී මහමග සැරිසැරීම හේතුවෙන් මෙම ක්‍රීඩකයන් තිදෙනාට විනය කඩකිරීමේ චෝදනා එල්ල වූ අතර ඔවුන් වැරදිකරුවන් වීම‍ හේතුවෙන් වසරක තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් දඩ මුදල් නියම විය.

මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්කට වසර පහක තරග තහනමක්..!

ධනුෂ්ක සහ කුසල් ගේ දඬුවම් ලිහිල් කරන්නැයි අභියාචනයක්

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply