නවසීලන්තයේ දී මරා දැමුණු ISIS ශ්‍රී ලාංකිකයා

287
නවසීලන්තයේ දී මරා
Ads by AOL

නවසීලන්තයේ දී මරා දැමුණු ISIS ශ්‍රී ලාංකිකයා

නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

බටහිර ඕක්ලන්ඩ් නුවර ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයේ පිහි ප්‍රහාරයක් සිදුවුණු බවත් පිහි ප්‍රහාරය එල්ල කළ

තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි.

පොලිසියේ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකළ තැනැත්තා මිය ගොස් තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply