නිශ්ශංක සේනාධිපති ගුරු සංගම් විරෝධතාවයට එයි..

256
නිශ්ශංක සේනාධිපති
Ads by AOL

නිශ්ශංක සේනාධිපති ගුරු සංගම් විරෝධතාවයට එයි..

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව

Ads by AOL
Sri Lankan Matrimony

සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ විය.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු

ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද  පවතී.

වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

ලංකාදීප

නිශ්ශංක සේනාධිපති

මේ අතර විරෝධතාව අතරතුර කුප්‍රකට නිශ්ශංක සේනාධිපති නමැත්තා පැමිණ සිටීම විශේෂත්වයකි.

සබැඳි :

ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද කොටුවට එති.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply