පළාත් අතර සංචරණ තහනම් – ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලිත්

150
පළාත් අතර සංචරණ
Ads by AOL

පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක කරමින් දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම නිවසෙන් බැහැර වීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමයට ඔත්තේ ඉරත්තේ සංඛ්‍යා අනුව බවද ඔහු සදහන් කරයි.

Ads by AOL
Sri Lankan Matrimony

මේ පිළිබඳව වන නිර්ණායක ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

පවතින වසංගත ව්‍යාප්තිය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට එළඹෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply