පැරාලිම්පික් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් ලංකාවට..

585
පැරාලිම්පික් ලෝක වාර්තාවක්
Ads by AOL

පැරාලිම්පික් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් ලංකාවට..

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වී තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

ඒ, මීටර් 67.79ක දුරක් හෙල්ල වීසිකර නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි. 

35 හැවිරිදි දිනේෂ් ප්‍රියන්ත අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ඔහු මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගෙන තිබිණි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply