පුද්ගලයින් සිව් දෙනෙක් මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා පලායයි.!

28
Ads by AOL

පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට තල්ලුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

හොරණ ප්‍රදේශයේ සිට පැමිණි සිව් දෙනෙක් ඊයේ (04) රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිට ආපසු යමින් සිටියදී ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වේ.

Ads by AOL
Sri Lankan Matrimony

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව සිටි රියදුරා

තම මෝටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහන වලට බාධා කරමින් හැසිරී තිබුණි.

ප්‍රපාතයට වැටුණු එම මෝටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

පුද්ගලයින් සිව් දෙනෙක් මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා පලායයි.!

හැටන් නගරය සම්පූර්ණයෙන්ම හුදකලා කෙරේ

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply