පුරුෂයින්ගේ ශුක්‍රාණු වලටත් කොවිඩ් වෛරසයෙන් බලපෑම්

36
Ads by AOL

පුරුෂයින්ගේ ශුක්‍රාණු වලටත් කොවිඩ් වෛරසයෙන් බලපෑම්. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී ඇති බව වාර්තා වේ.

ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙනි.

Ads by AOL
Sri Lankan Matrimony

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply