පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා;
පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ,
මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවය.
සබැඳි :
Leave a Reply