පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේ තනතුරින් ඉවත් කරයි!

1934
Ads by AOL

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කොට ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව විසින් පත් කෙරෙන ලද වඩාත් ප්‍රසිද්ධියට පත් මාධ්‍ය ප්‍රකාශකවරයා වන රෝහණ මහතා

Ads by AOL
Sri Lankan Matrimony

මෙසේ හදීසියේ ඉවත් කිරීම විමතියට කරුණකි.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස  ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

අලුතින් පත්කර සිටින මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර පොලිස් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුර දැරීය.

පොලිස් කොමිසම සහ දේශපාලන අධිකාරීන් මෙම ඉවත්කිරීම සහ පත්කිරීම අනුමත කර ඇත.

සබැඳි : මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස් වූයේ ඇයි.?

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply