පොලීසියේ අලුත් සෙල්ලම – ගෙදර යනකොට අත්අඩංගුවට ගැනීම

125
Ads by AOL

පොලීසියේ අලුත් සෙල්ලම – ගෙදර යනකොට අත්අඩංගුවට ගැනීම

ඊයේ අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතළිස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරු උද්ඝොෂණය නිම කර නිවෙස් බලා යමින් සිටිය දී බව වාර්තා වේ.

Ads by AOL
Sri Lankan Matrimony

උද්ඝෝෂණය නිම කර කොටුවෙන් පිටත් වීමෙන් පසු එකිනෙකා තනි වී සිටිය දී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස අතර කාන්තාවන් 13 ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply