බන්දුලගේ 5% බද්ද ගෝඨාගේ අදහසක්..!

143
බන්දුලගේ 5% බද්ද
Ads by AOL

බන්දුලගේ 5% බද්ද ගෝඨාගේ අදහසක්..!

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි

Ads by AOL
Sri Lankan Matrimony

ආදායම් ලබන සියලුම දෙනාට 5%ක බද්දක් පැනවිය යුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

“අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන සේවා අංශ පවත්වාගෙන යෑම සඳහා අඩුම තරමින් “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා

5% කවත් බද්දක් පනවන්න ඕනෙ ආදායම් මට්ටම්වල වෙනසක් නැතිව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තියෙන සියලුම දෙනාට”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ නමුත් ඉතා විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කළේ, 5% බද්දේ අදහස සැබවින්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ අදහසක් නොව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කරන ලද අදහසක් බවයි.

බන්දුල හැමදාම කළේ ඇමැතිකම වෙනුවෙන් තමන් ජෝකරයෙක් වීම ය. වැහි වෙලාවට හෙන ගහන්නට යකඩයක් වීම බන්දුලගේ උරුමයයි..!

ඉල්ලා අස් නොවී බොරු කිය කිය ඉන්නෙ බන්දුලට කොමිස් ලැබෙනවද?

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply