බන්ධනාගාරයට ගොස් යකා නැටූ ඇමැති කවුද..?

136
බන්ධනාගාරයට ගොස් යකා
Ads by AOL

බන්ධනාගාරයට ගොස් යකා නැටූ ඇමැති කවුද..?

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස

Ads by AOL
Sri Lankan Matrimony

හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධකරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදා අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙව අයෙකු බවද ඔහු පැවසීය.

සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

බන්ධනාගාරයට ගොස් මෙසේ යකා නැටූ ඇමැතිවරයා වෙන කිසිවකුත් නොව බන්ධනාගාර භාර ඇමැතිවරයා මෙන්ම

කුප්‍රකට උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වූ ලොහාන් රත්වත්තේ නමැත්තා බව

තතු දත් ආරංචි මාර්ග පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply