31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් බන්ධනාගාර නිලධාරීන් ලෙස හිටපු හමුදා සාමාජිකයන්..

බන්ධනාගාර නිලධාරීන් ලෙස හිටපු හමුදා සාමාජිකයන්..

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් ලෙස වහාම බඳවා ගැනීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ

- Ads by AOL-
Sri Lankan Matrimony

වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් ඒ සඳහා බඳවා ගැනීමට අදාළ අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන් ලෙස

බන්ධානාගාර නිලධාරීන් ලෙස බඳවා ගන්නා පුද්ගලයන් බන්ධනාගාර බුද්ධි අංශ ඇතුළු විශේෂිත සේවාවන් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව

පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

“වසර 12ක සේවා කාලයකින් පසු නීත්‍යානුකූලව ඉවත්වූ ත්‍රිවිධ හමුදාවේ සෙබලුන්, සෙසු නිළ බන්ධනාගාර නියාමක තනතුරු සඳහා බඳවා ගන්නවා.

විශේෂ ආරක්ෂණය, බුද්ධි තොරතුරු වැනි කාර්යයන් සඳහා මෙම කණ්ඩායම් අවශ්‍යව තිබෙනවා.”

පෙර පුවත් :

මහර බන්ධනාගාර වීඩියෝ බලපු ඕනෙ මෝඩයෙකුට පෙති කතාව ඇත්ත බව තේරෙනවා- විමල්

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory