බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා
අදාළ නගර සභාවල බලතල එහි උප සභාපතිවරුන්ට පවරා ඇති බව වාර්තා වේ.
සබැඳි පුවත්: ඇඹිලිපිටිය වනසන පොහොට්ටුවේ සභාපති මාධ්යවෙදීන්ව එළවා දැමීම නිසා සභාව යුධ පිටියක් වෙයි

Leave a Reply