බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි. අනිටු පල විපාක අපිට පුලුවන් මැනේජ් කරගන්න

180
Ads by AOL

බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි.. අනිටු පල විපාක අපිට පුලුවන් මැනේජ් කරගන්න

රුපියල් බිලියන 800ක මුදලක් මේ වනවිට මුද්‍රණය කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පිළිගෙන ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

පසුගිය දිනෙක ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කොට ඇත්තේ මේ හේතුවෙන් යම් යම් අනිටු ප්‍රතිවිපාක රටේ ආර්ථිකයට අත්විය හැකි බවකි.

කෙසේවෙතත් එම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි මාස කිහිපය තුළ ණය ගන්න විදිය කබ්රාල් හෙළි කරයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply